මෙනාෂා නානායක්කාර, හිටපු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ දුව, එයාගේ 21 වෙනි උපන්දිනය සමරලා .
21 වැනි උපන්දිනය කියන්නේ හැමෝම ටිකක් විශේෂයෙන් සමරන උපන්දිනයක් නේ
මෙනාෂාගේ මේ උපන්දින සැමරුම විශේෂ වෙන්න තවත් හේතුවක් තියෙනවා . ඒ තමයි මෙයාගේ උපන්දින ඇඳුම එයාගේ අම්මා එයාගේ 21 වැනි උපන්දිනයට ඇඳපු ඇඳුම වීම..
ඉතින් ඒ අපූරු ඇඳුමත් එක්ක මෙනාෂා එයාගේ උපන්දිනය සමරන්න සිංගප්පූරු ගිහින් .
එයාගේ උපන්දින ඡායාරූප සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්න ගමන් පහලින් මේ වගේ ලස්සන සටහනක් එකතු කරන්නත් එයා අමතක කළේ නැහැ .
TWENTY ONE !!! 🎀
Wearing the dress my mom wore to her 21st birthday 💗🥹
@roshana_ondatjie thankyou amma for everything and keeping this dress for me 💗
(Slide to see OUR birthday pics wearing the SAME DRESS 🥹)
විසි එක!!! 🎀
මන් ඇදන් ඉන්නේ, අම්මා එයාගේ 21 උපන් දිනයට ඇදපු ගවුම 💗🥹
@roshana_ondatjie ස්තූති අම්මා මේ හැම දේටමත්, මේ ගවුම මෙච්චරක් කල් මන් වෙනුවෙන් පරිස්සම් කරාටත් 💗
(අම්මයි මමයි එකම ගවුම ඇදන් අපේ 21 උපන් දිනයට පින්තුර බලන්න slide කරන්න 🥹)













