Professor McGonagall ජීවිතක්ෂයට

හැරී පොටර් චිත්‍රපට වල Professor Minerva McGonagall ගේ චරිතය රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් (Dame Maggie Smith) දිවිසැරියෙන් සමු දී තිබෙනවා .

ඒ වනවිට ඇය 89 හැවිරිදි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා.

ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.

ඇය බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියකි.