තවත් අවුරුද්දක් ලස්සන කරන්න සැරසෙන සේනාලිගේ උපන්දින shoot එක

ජීවිතේ ගෙවිලා යන හැම කාර්තුවක්ම එක වගේ නෑ.. අපි ඕනම කෙනෙක්ගෙ ජීවිතවල උස් පහත්වීම් කියන දේ අනිවාර්යයි..

ඇගේ ජීවිතයටත් ඒ කතාව පොදුයි.. කඳුළු මතින් හිනහෙන්න උත්සාහ කරන මේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීය ඔබ කවුරුත් හොඳින්ම දන්නවා..

ඇය සේනාලි ෆොන්සේකා

කලා පවුලකින් දෝත දරාගෙන ආපු උරුමය නිසා සෙනාලි අද වෙනකොට අපේ ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී අවසන්..

ඉතින් ඊයේට යෙදුණු එයාගේ උපන්දිනය වෙනුවෙන් එයා ලස්සන photoshoot එකක් කරන්න අමතක කරලා නැහැ.

එයාගේ උපන්දිනයට හදවතින්ම සුබ පතන ගමන් මේ බලන්නකෝ එයාගේ ලස්සන …