ලෝචනා ජයකොඩි කියන්නේ social media වල කා අතරත් ජනප්‍රිය චරිතයක් .
එයා මේ දවස් වල චීනේ සංචාරයකට ගිහින් .
ඒ ගමනේ දී චීනේ සාම්ප්‍රදායික ඇඳුමක් වෙන හන්ෆූ ඇඳුමකින් හැඩ වෙන්න ලෝචි අමතක කරලා නෑ.
ඒ පින්තුර එයාගේ Instagram ගිණුමට එකතු කරමින් එයා එයාව ලස්සනට සරසපු චීනේ යාලුවොන්ට ස්තූති කරන්නත් අමතක කළේ නැහැ








