දෙවෙනි ඉනිමේ සරලාගේ ආදරණීය දවස හැඩවුනේ මෙහෙමයි

දෙවෙනි ඉනිමේ සරලාගේ චරිතයට පණ පොවන උදාරි සෞභාග්‍යා විවාහ වෙලා කියලා තමයි ආරංචි …

එයාගේ අත ගත්ත ඒ වාසනාවන්තයා තමයි ජයාන්

මේ දෙන්නගේ විවාහ මංගල්‍යය හරි අපුරුවට පසුගිය සැප්තැම්බර් හත්රවෙනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පවත්වෙලා .

මේ බලන්නකෝ ඒ දෙන්නගේ අපූරුව…