පියත් රාජපක්ෂ එයාගේ ආදරණිය පෙම්වතිය වෙන සඳනි වෙනුවෙන් හරි අපූරු උපන්දින සාදයක් ලෑස්ති කරලා .
සඳනි වගේම පියත් දෙන්නාගේම උපන්දින යෙදිලා තියෙන්නේ එකම ළඟ දවස්වල.. ඒ විශේෂත්වය නිසාම සැප්තැම්බර් මාසය ඒ දෙන්නාට ගොඩක් විශේෂ ඇති..
ඇයට ආදරය කරන, ඇය ආදරය කරන ගොඩක් දෙනෙක් එක්ක ඒ විශේෂ දවස ගොඩක් ආදරණීය විදිහට සඳනි සමරලා තිබුනේ මෙන්න මෙහෙමයි..















