කොරියානු භාෂා විභාගයක ප්‍රතිඵල එන දිනය මෙන්න

කොරියානු භාෂා පරීක්ෂණයට (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 9 වැනිදා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා..

ඒ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිවේදනය කළා..

අදාළ ප්‍රතිඵල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස බලාගත හැකි අතර, ඊට අදාල අනෙකුත් පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙනවා..