අගෝස්තුවේ දී රුපියල තවත් අතිප්‍රමාණය වෙයි

පසුගිය මාසයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

මේ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.9% කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ .

එමෙන්ම යුරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන් සහ ඕස්ටේ්‍රලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණ වී තිබෙනවා.