තරුණයන්ගේ සිත් වසඟ කළ ශිවන්‍යා

Naagin එහෙමත් නැත්නම් ප්‍රේම දඩයම කියන කියන ටෙලිනාට්‍ය මාලාව හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගත Mouni Roy කියන්නේ සරාගී විලාසිතා මවන්නියක් .

ඉතින් ඇය ඇගේ Instagram පිටුවේ මේ ලඟදි ලස්සන දම් පාට ගවුමකින් පින්තුර කිහිපයක් පළ කරලා තියෙනවා .

මිලියන 33.4ක් ඉන්න ඇයගේ පිටුවේ පළ වුණු මේ ඡායාරුප බලන්නකෝ . ..