අද (12) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු.293.8547ක් ලෙස සටහන් වන අතර විකුණුම් අනුපාතය සටහන් වන්නේ රුපියල් 304.3979ක් ලෙසයි.
ඒ අනූව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල රු.299.27ක් වශයෙන් වාර්තා වනවා.
එය ඊයේ දින වාර්තා වී තිබුණේ රුපියල් 299.69ක් ලෙසයි.
එබැවින් අද රුපියල ඩොලරයට සාපේක්ෂව සුළු පහළ යාමක් වාර්තා කරනවා.

