Local Slider ඉන්ධන මිල සංශෝධනයක් නැහැ Malimi Amasha July 31, 2024 මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.