රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.20 ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.52ක් ලෙස සටහන් වී තිබෙනවා.