ආසියාවේ ධනවත්ම පවුලේ පොඩි ලේලි වෙන Radhika Merchant ගේ දළ වත්කම ඉතින් සුළු පටු අගයක් ගන්නේ නැහැ නේ.
ඉතින් එයාගේ විවාහ මංගල්‍යයේ එක ඇඳුමක සාරි හැට්ටය රත්රන් වලින් තමයි කරලා තියෙන්නේ.
රතු සහ රත්රන් මිශ්‍ර වර්ණයක් තියෙන මේ lehenga ඇඳුම හරිම රාජකීය පාටකින් යුතු වෙනවා.
මේ බලන්නකෝ Radhika Merchant ගේ රත්තරන් ඇඳුම,











