කතරගම පෙරහැර නරඹන්න එන බැතිමතුන්ට පණිවිඩයක්

ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පෙරහැර මංගල්‍යය අද ආරම්භ වන අතර එය ලබන21 වනදා දක්වා පැවැත්වෙයි.

වැඩි විස්තර පහතින්,