ලාෆ් ගෑස් මිල වෙනස් වීමක් නැහැ

ලාෆ්ස් ගෑස් ගෘහස්ථ LP ගෑස් මිල ගණන් නොවෙනස්ව පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව, පෙර පැවති මිල ගණන් මිල පවතිනු ඇත.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680ක් ලෙසම පවතිනු ලබනවා.

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කි.