බස් ගාස්තු සංශෝධනය අද පස්වරුවේ

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (01) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ අද පස්වරු 1.00ට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නව ගාස්තු ප්‍රකාශයට පත්කරන බවයි.