ගත වූ මාස තුනේ වැඩිම ඩෙංගු රෝගීන් ඉකුත් දින 25 තුල දී වාර්තා වී තිබෙනවා.
ඒ අනූව ජූනි (01) සිට (25) දක්වා මෙම රෝගීන් 2,719 හඳුනාගෙන තිබෙනවා.
මේ අතර 2024 වසරේ ජනවාරි පළවනදා සිට ජූනි 25 දක්වා ඩෙංගු රෝගීන් 27,639ක් ලෙසයි වාර්තා වන්නේ.
මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2,647ක්, අප්‍රේල් මාසයට රෝගීන් 2,234ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී අත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි පැවසෙන්නේ.

