හෙට (26) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ පවතින වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලමිනුයි.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 55ක් ගතවුවද මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

