කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මැයි මාසයේ උද්ධමනය අප්‍රේල් මස 1.5% සිට 0.9% දක්වා පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 0.0% සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 1.3%කින් බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

You cannot copy content of this page : News Buwa