2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවැනි පුහුණු තරගය අද (31)පැවැත්වෙනවා
ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි.
මෙම තරගය ශ්රී ලංකා වේලාවෙන් අද රාත්රී 8.00ට අමෙරිකාවේ ලවුඩර්හිල්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු පුහුණු තරගය නෙදර්ලන්තය හමුවේ පරාජයට පත්විය.

