කොළඹ – බදුල්ල තැපැල් දුම්රිය අද (24) දින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

You cannot copy content of this page : News Buwa