රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් ක්රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරනවා
19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ දී රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එදින සවස 3.00 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට තීරණය කර ඇත.
ඉහත මාර්ග භාවිතා කරන රියදුරන්ට පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දී තිබෙනවා.
අදාල නිවේදනය පහතින්,


