බලපත්රලාභී වානිජ බැංකු විසින් සිය දළ ණය පොලී අනුපාතිකය මේ වන විට 10% දක්වා පහත දමා ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
කෙසේ වෙතත් ඇතැම් බලපත්රලාභී වානිජ බැංකු දළ ණය පොලී අනුපාතිකය සියයට 9.92 ක් ලෙස සටහන් කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මෙරට වානිජ බැංකු කිහිපයකම ණය පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවයි මහ බැංකුවප්රකාශ කළේ.

