ඔයාලට මතක ඇති පහුගිය කාලේ ගෙවින් සහ උමාලි විවාහ ගිවිස ගෙන කියලා ලොකු කතාවක් ගියා.
එයාල විවාහ ගිවිස ගෙන ඉන්න ඡායාරූප එයාලාගේ සමාජ මාධ්‍ය වල පළ කරලා තිබීමත් එක්ක තමයි මේ කතා බහ ආවේ.
කොහොම වුණත් මේ ගැන එයාල දෙන්නා හරියටම මොකුත් දාල තිබුනේ නැහැ කලින්.
හැබැයි ඔන්න දැන් නම් ගෙවින් නිහැඩියාව බිඳලා මේ ගැන කතා කරලා තියෙනවා.
එයා කියන්නේ මේක යම් නිර්මාණ කටයුත්තකට කරපු shoot එකක් කියලා.
මේ බලන්නකෝ එයා මුහුණු පොතට එකතු කරලා තියෙන සටහන…


