පුටින් පස්වන වරටත් ජනාධිපති ධුරයේ දිව්රුම් දෙයි

ව්ලැඩිමීර් පුටින් පස්වන වතාවටත් රුසියානු ජනාධිපති ධූරයේ දිව්රුම් දී තිබෙනවා.

ඒ අනුව අද සිට ඉදිරි වසර හයක කාලයක් සඳහා ඔහු රුසියාවේ ජනාධිපති ධුරය හොබවනු ඇත.

පුටින් පළමුවරට ජනාධිපති ධුරයේ දිව්රුම් දුන්නේ 2000 වසරේ මැයි මාසයේ දී වනවා.