රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණයේ දී එම සන්ධානයෙන් අපේක්ෂකයකු ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කරන්නේ.

You cannot copy content of this page : News Buwa