රුපියල තවදුරටත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 292.12 ක් වන අතර විකුණුම් මිල රු. 301.90ක් ලෙස දැක්වෙනවා.

සමහර විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත,