වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

You cannot copy content of this page : News Buwa