අම්මෝ… ශලනිගේ ලස්සන…

ශලනි තාරකා කියන්නේ හැමෝගෙම ආදරේ දිනා ගත්ත ලස්සන දක්ෂ රංගන ශිල්පිනියක්.

එයා මේ ළඟ දී tattoo තුනකුත් කර ගත්තා නේ. ඉතින් ඒ අතරින් එයාගේ ආදරණිය හස්බන් ගේ නම තියෙන tattoo එකත් පෙන්නම ඔන්න එයා ලස්සන සාරියකින් සැරසිලා ඉන්නවා.

මේ බලන්නකෝ එයාගේ ලස්සන..