දිනිති වල්ගම සහ සංගීත් සතරසිංහ කියන්නේ කවුරුත් අතරේ ජනප්‍රිය ජෝඩුවක්.
ඉතින් එයාල හොර රහසේම විවාහ කියලා තමයි ආරංචි වෙන්නේ.
එයාලගේ විවාහ මංගල්‍ය සම්බන්ධයෙන් වැඩි විස්තරක් නොදමාම එයාල එයාලගේ සමාජ මාධ්‍යයට ලස්සන මංගල ඡායාරුපයක් නම් එකතු කරලා තියෙනවා.
මේ බලන්නකෝ ඉතින් ඒ මනමාල ජෝඩුවේ ලස්සන.


