දෙහි කිලෝවක මිල රුපියල් 1200ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ, අනුව ඊයේ (21) දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් අලෙවි වී ඇත්තේ , රුපියල් 1000 ත්1200 ත් අතර මිලකටයි.
පවතින වියළි කාලගුණික තත්වයත් සමඟ දෙහි සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ

