ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපළේ රන් මිල සුළු වශයෙන් අඩු වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ රුපියල් 25,280ක් ව පැවති කැරට්ර 24 රත්රන් ග්‍රෑම් එකක මිල අද දිනයේ රුපියල් 22, 220ක් දක්වා පහළ බැස තිබෙනවා.
අද දිනයේ රන්මිල සටහන් වූයේ පහත ආකාරයටයි.


