අලුත් අවුරුද්දට ඔසරියට සැරසුණු ශලනි

කාලෙන් කාලෙට අලුත් අලුත් විලාසිතා මවන ශලනි තාරකා ලැබුවා වූ අලුත් අවුරුද්ද පිළිගන්න ලස්සන ඔසරියකින් හැඩ වෙලා.

කහ තැඹිලි පාට මේ ඔසරිය සුදු පාටින් ලස්සන කරලා තියෙනවා.

ශලනි සාම්ප්‍රදායික විදිහට ආභරණ එහෙමත් දාල ඉන්න නිසා ලස්සන උඩරට මැණිකේ කෙනෙක් වගේම තමයි පෙන්නේ නම්.

මේ බලන්නකෝ ඉතින් ශලනි ගේ ලස්සන,