ලබන මස 6 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (17) ආරම්භ කෙරුණු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා වූ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ පෙර සූදානම් කටයුතු මේවන විට සිදු කරමින් පවතින බවයි.

