රාමසාන් උත්සවය අරමුණු කර ගනිමින් ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ දෙකක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 125කින් සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 7කින් පහල දමා තිබෙනවා.
හාල්මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1200ක් වන අතර පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 185කි.


