ඊයේ දිනයේ ඒ කියන්නේ අප්‍රේල් 8 වෙනිදා අති දුර්ලභ පූර්ණ සූර්යයග්‍රහණයක් ඇමරිකාවට දර්ශනය වුණා,
ඉතින් ඒක බලා ගන්න මිලියන ගානක මිනිස්සු ඒ ප්‍රදේශයට රැස් වෙලා හිටියා,
මේ තියෙන්නේ ඒ අපූරු පූර්ණ සූර්යයග්‍රහණයේ විවිධ අවස්ථා කැමරා කාචයේ සටහන් වෙලා තියෙන ආකාරය…











