රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සඳහා, 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් වනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරනවා.
එසේම පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ අතර මුස්ලිම් පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ වෙයි.

