ඩයස් සහ අමන්දා කියන්නේ නිරුපන ක්ෂේත්‍රයේ එයාලගේ ගමන ඉදිරියටම ගිය දෙන්නෙක්.
කාලෙන් කාලෙට අලුත් අලුත් ෂූට් වලින් සමාජ මාධ්‍ය හැඩ කරන එයාල මේ සැරේ ඔන්න වෙනස්ම දෙයක් කරලා.
එයාල මේ සැරේ ෂූට් එකට තෝර ගෙන තියෙන්නේ GYM කියන theme එක.
මේ බලන්නකෝ ඉතින් දෙන්නගෙම සරාගී පෙනුම… ඕනෙම කෙනෙක්ගේ හිත ඇද ගන්න සමත් වෙනවා.






