රුපියල් මිලියන හැටපන්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 9 වනදා සිදු කිරීමට නියමිත බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරනවා.
එදිනට දින 91 කින් කල් පිරෙන මිලියන 25,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 20,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනු ඇත.

