අප්‍රේල් මාසයේ සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එසේම බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.