අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අලෙවිසැල්වල ආනයනික බිත්තරයක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව බිත්තරයක මිල සඳහන් වෙන්නේ රුපියල් 36ක් ලෙසයි.
මින් පෙර ලංකා සතොස බිත්තරයක් අලෙවි කළේ රුපියල් 43කට වන අතර මේ සමඟ රුපියල් 7ක වාසියක් පාරිභෝගිකයන්ට හිමිවනු ඇත.

