මේ දවස් වල වැඩියෙන්ම කතා බහට ලක්වෙන දෙන්නෙක් තමයි ගෙවින් සහ උමාලි කියන්නේ.
පසුගිය දා එයාලගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කෙරුණු post එකක් නිසා හැමෝම කතා වෙන්නේ ඒ දෙන්නා විවාහ ගිවිස ගෙන කියලා.
ඉතින් ඒ අතරම එයාල අලුත් ඡායරූප පෙලකුත් සමාජ මාධ්‍යට මුදා හැරලා තියෙනවා.
මේ ෆොටෝ වල නම් පේන්නේ ඇත්තටම එයාල විවාහ ගිවිස ගෙන වගෙයි….






