ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මුල් සතියේ

ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවය.

එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ සියදේශපාලන කැබිනට්ටුවටද එය දැනුම් දී ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.