පුංචි සාරන්‍යා එක්ක දිනක්ෂි එයාගේ උපන්දිනය සමරුවේ මෙහෙමයි

කලා ලෝකේ අපි කව්රුත් ආදරේ කරන තරුවක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ.

එයාගේ උපන්දිනය අදට යෙදිලා තියෙන නිසා සාරංගයි සාරන්‍යායි එකතු වෙලා අම්මිට ලස්සනම surprise එකක් දීලා.

මේ බලන්නකෝ ඒ පුංචි පවුලේ සතුට…