විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරයි

2021, 2022 වර්ෂවල උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අද සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් පත් යොමු කළ හැකි බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අයදුම්පත් යොමු කිරීම ලබන අප්‍රේල් මස 5 වනදායීන් අවසන් වනවා.

මේ සඳහා වූ ගැසට් පත්‍රය මෙතනින්,