පවතින උණුසුම් කාලගුණය ලබන මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා.
එම අගය සෙල්සියස් අංශක 36 ක්.

