රන් මිලේ සුළු වැඩි වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකාවේ වෙළදපොල තුල රන් මිලේ සුළු වැඩි වීමක් දැකිය හැකි වනවා.

ඒ අනුව අද දිනයේ රන් මිල පහත පරිදි වේ.