2022/23 විශ්වවිද්‍යාල සමතුන්ට පලවෙනි බෝට්ටුව එයි

2022/2023 අ.පො.ස. උසස් පෙළ සමතුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන පලවෙනි පුරප්පාඩු පිරවීමේ වටය දැන් නිකුත් වී තිබෙනවා.

අයදුම්කරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන ugc.ac.lk ට පිවිස තමාට හිමි course සම්බන්ධයෙන් දැන ගැනීමේ හැකියාව පවතිනවා.