බිත්තර මිල හැටත් පන්නයි

වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

අද වන විට ඇතැම් වෙළෙඳසැල්වල රුපියල් 60 ඉක්මවූ මිලකට ද බිත්තරයක් අලෙවි කරන කරන බවයි වාර්තා වෙන්නේ.

වෙළෙඳපොළේ පසුගිය සතිවල රුපියල් 50ත් 55ත් අතර මිලකට දේශීය බිත්තර අලෙවි වනු ලැබුවා.