කෙහෙළිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බවයි.